ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 859 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

මැයි 09, 2020
  • රථ වාහන 206 ක් අත්අඩංගුවට ගෙන ඇත

පසුගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 859 දෙනෙකු සහ සහ රථ වාහන 206 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු මස 20 වෙනි දින සිට සිට මේ දක්වා අත් අඩංගුවට ගත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 48,725 ක් සහ රථ වාහන 12,654 ක් දක්වා ඉහළ ගොස් ඇත.