අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක හැර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය එලෙසින්ම

මැයි 10, 2020

නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම පවතිනු ඇත.

කළුතර සහ පුත්තලම ඇතුළු අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල හෙට අළුයම 5 ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය එදිනම රාත්‍රී 8 ට නැවත ක්‍රියාත්මක කෙරේ.