යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කරයි

මැයි 10, 2020

57 වන සේනාංකයට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් ඊයේ (මැයි 9) දින කිලිනොච්චි නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කරන ලදි.  

බැංකු, රජයේ කාර්යාල, පෞද්ගලික අංශයේ ගොඩනැගිලි, සාප්පු හා ආගමික ස්ථාන ඇතුළුව නගරය පුරා කිලෝමීටර තුනකට වඩා වැඩි දුරක් ඔවුන් විසින් විෂබීජහරණය කර තිබේ.