ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 177 දෙනෙකුට නිල උසස් කිරීම්

මැයි 19, 2020

11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ඊයේ (මැයි 18) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 177 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබේ.

නව උසස් වීම් ලද නිලධාරීන් අතර නව මේජර් ජෙනරාල්වරුන් පස් දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ බ්‍රිගේඩියර්වරුන් සිව්දෙනෙකු, ලුතිනන් කර්නල්වරුන් 39 දෙනෙකු, මේජර්වරුන් 69 ක් සහ ලුතිනන්වරුන්  60 ක් සිටී .