යුධ හමුදාව විසින් වෑතර රෝහලේ බාහිර රෝගී අංශය ප්‍රතිසංස්කරණය කරයි

මැයි 19, 2020

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් වෑතර ග්‍රාමීය රෝහලේ බාහිර රෝගී අංශයේ අලුත්වැඩියා කටයුතු බ්‍රහස්පතින්දා (මැයි 14) දින අවසන් කළේය.

වෛද්‍ය මහේන්ද්‍ර ඒකනායක, යුද හමුදාවෙන්   කළ ඉල්ලීමකට අනුව අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන ලදී.