ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි

මැයි 25, 2020

කුවේට්  සිට පැමිණි කාන්තාවක් අද කොරෝනා වෛරසය හේතුවෙන්  මියයාමත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මියගිය 51 හැවිරිදි කාන්තාව ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙමින් සිට ඇත.

මේ වන විට මෙටර දී සිදුවු මුළු කොරෝනා  වෛරසය  ආසාදිතයින් සංඛ්‍යාව 1,162 කි.