කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වාත් සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 695 දක්වාත් ඉහල යයි. රෝගීන් 477 ක් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

මැයි 26, 2020