අද දින තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී ඇත

මැයි 26, 2020

අද (මැයි 26 )  දින වාර්තා වූ රෝගීන් 24 දෙනාද සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1206  දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද වාර්තා වී ඇති රෝගීන් කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි  පුද්ගලයින් බවට හඳුනාගෙන ඇත.