අද (මැයි 26 ) දින තවත් රෝගීන් 135 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1317 දක්වා ඉහල යයි.

මැයි 26, 2020