කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ රෝගීන් 732 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 725 ක් තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටී.

මැයි 28, 2020