විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු මෙරටට

මැයි 30, 2020

අද (මැයි 30) උදෑසන ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 285 දෙනෙකු සහ ඉන්දියාවේ සිට තවත් 18 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.  

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි මෙම පිරිස ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කල බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.