අද (මැයි 31 ) දින තවත් රෝගීන් 13 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1633 දක්වාත් සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 801 දක්වාත් ඉහල යයි.

මැයි 31, 2020