සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු උසාවියට ඉදිරිපත් කර ඇත.

ජුනි 04, 2020

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අද (ජුනි 04 ) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පලාගොස් සිටි මෙම සැකකරු ඊයේ (ජුනි 03 ) දින රත්මලාන ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.