රෝගීන් 51 දෙනෙකු අද (ජුනි 07) දින සුවය ලබා පිටව යාමත් සමග කොරෝනා වෛරසය ආසාදිතව සිට රෝහල් වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 941 දක්වා ඉහල ගොස් ඇත.

ජුනි 07, 2020