ඊයේ (ජුනි 07) දින තවත් රෝගීන් 21 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1835 දක්වාත් සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 941 දක්වාත් ඉහල යයි.

ජුනි 08, 2020