කොරොනා වෛරසය ආසාදිත නැවියන් 833 ක් සුවයට

ජුලි 05, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ නැවියන් සිව්දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ. 

ඔවුන් සමඟ සුවය ලැබු මුළු නැවියන්ගේ සංඛ්‍යාව නැවියන් 833 දක්වා වැඩිව තිබේ.   

සෞඛ්‍ය පූර්වාරක්‍ෂාවන්ට අනුකූලව දින 14 ක ස්වයං නිරෝධායනයකට භාජනය වන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.