මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

ජුලි 08, 2020

එළඹෙන මහ මැතිවරණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පොලිස් මූලස්ථානය මගින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව පොලිසිය පවසයි.

පහත දැක්වෙන විශේෂ සම්බන්ධතා අංක සහ විද්‍යුත් තැපැල් ලිපිනයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව දැනුම් දීමට / පැමිණිලි කිරීමට මෙහෙයුම් මධ්‍යස්ථානය අමතන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සෘජු දුරකථන අංක     - 1933 / 011-2472757
අනෙකුත් දුරකථන අංක - 011-5978701 / 011-5978702 / 011-5978703 / 011-5978714
  - 011-5978719 / 011-5978721 / 011-5978722 / 011-5978737
පොලිස් මුලස්ථානය - 011-2421111 / 3051
ෆැක්ස් - 011-2345553 / 011-2327706 / 011-2440433
ජංගම දුරකථන         - 071 8592717
විද්‍යුත් තැපෑල    - igp.cr@police.lk