‘ඉටුකම’ COVID-19 අරමුදලේ ශේෂය රු. මිලියන 1,511 ඉක්මවයි

ජුලි 24, 2020

ආයතනික හා තනි පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන්‘ඉටුකම ’ COVID-19 සෞඛ්‍ය  හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,511 ඉක්මවා ගොස් ඇත.  

මේ වන විට අරමුදලේ ශේෂය රුපියල්  1,511,158,364.14. ක් ලෙස පවතී.

ඉටුකම  COVID - 19 සෞඛ්‍ය  හා සමාජ ආරක්ෂණ අරමුදලට කරන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.

චෙක්පත්, විදුලි පණිවුඩ හුවමාරු මගින් හා  www.itukama.lk හරහා හෝ # 207 # අමතා තැන්පතු කළ හැකිය.

වැඩි විස්තර සඳහා 0760700700/0112320880/0112354340 හෝ 0112424012 අමතන්න.