අත්අඩංගුවට ගත් ආයුධ සහ පතොරම්

ඔක්තෝම්බර් 19, 2020

පසුගිය සතිය තුළ නීති විරෝධී ආයුධ සහ පතොරම් පිළිබඳව ශ්‍රී ලංකා යුද  හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්යය බලකාය  සෝදිසියෙන් පසුවිය. පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ රජයේ දැක්මට අනුකූලව නීති විරෝධී ගිනි අවි සෙවීමේ මෙහෙයුම් සිදු කෙරිණි.

ඒ අනුව දේශීයව නිපදවන ලද ගිනි අවි  32 ක්,  නීති විරෝධී ලෙස ජාවාරම් කළ ගිනි අවි  13 ක්, බෝම්බ 266 ක් සහ පතොරම් 66 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 

 

උපුටා ගැනීම : ශ්‍රි ලංකා පොලිසිය