72 වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුභපැතුම්

දෙසැම්බර් 09, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අද (දෙසැම්බර් 09) සමරයි. නාවික හමුදාව රට තුළ සාමයේ අරුණලු උදා කිරීම සඳහා ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙසින් හදුන්වනු ලැබේ.