කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ජර්මනියේ බ්‍රෙමන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම අලුත් කරයි

මාර්තු 27, 2023

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ බ්‍රෙමන් විශ්වවිද්‍යාලය පසුගියදා ඔවුන්ගේ අවබෝධතා ගිවිසුම අලුත් කරන ලදි.
 
2017 වර්ෂයේදී ප්‍රථම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර එය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් හා බ්‍රෙමන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ විද්‍යාඥ ආචාර්ය Ing. Andreas Könsgen විසින් අලුත් කරන ලද බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ආරංචි මාර්ග පැවසීය.