රණවිරු සේවා අධිකාරියට නව අධ්‍යක්‍ෂවරයෙක්

ජුලි 27, 2023

රණවිරු සේවා අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් පත් කර ඇත.

නව අධ්‍යක්‍ෂවරයා 2023 ජූලි මස 27 වන බ්‍රහස්පතින්දා දින සීය ධුරයේ වැඩ භාරගන්නා ලදී.