ඊයේ (දෙසැම්බර් 16 ) වාර්තා වූ ආසාදිතයින් 616 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 34,737 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 03ක් වාර්තා වන ලදී.

දෙසැම්බර් 17, 2020