ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්
මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික)

මාර්තු 22, 2024

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) පත් කර ඇත.

පසුගියදා මේජර් ජෙනරල් හේරත් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.