අපගේ බලවත් සංවේගය

අප්‍රේල් 23, 2024

මැලේසියාවේ උතුරු ලුමුට් හි සිදු වූ ඛේදජනක නාවික හමුදා හෙලිකොප්ටර් අනතුරෙන් අහිමි වූ ජීවිත පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය මැලේසියාවේ රජතුමා, අගමැතිතුමා සහ ජනතාව වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටී.

මෙම අනතුරෙන් දිවි අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමස්ත මැලේසියාවේ ජනතාව සමඟ අප ද ශෝක වන්නෙමු.