ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයෙහි නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා
 ආරක්‍ෂක ලේකම් හමුවෙයි                        
                        
                          මාර්තු 24, 2025                            
                        
                    ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CDRD) 9 වන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කොමදෝරු ජනක ගුණසීල පත්කර තිබේ.
නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු, කොමදෝරු ගුණසීල අද (මාර්තු 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයෙදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.