අද (02) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 310 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 83,551 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 5 ක් වාර්තා විය.

මාර්තු 02, 2021