අකුරගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්‍ෂණයට

මාර්තු 21, 2021
අකුරගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ වැඩ කටයුතු කරගෙන යන ආකාරය ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 21) පරීක්‍ෂාවට ලක්කරන ලදි.