ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් භටයන්ගේ කුසලතා පාකිස්තානු ජාතික දිනයේදී ප්‍රදර්ශනය කෙරේ

මාර්තු 28, 2021

පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි පැවති පාකිස්තානු ජාතික දින සැමරුම් උත්සවයේ පැරිෂුට් සංදර්ශණයේදී ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් භටයින් පාකිස්තානු සන්නද්ධ හමුදාවන් සමඟ ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදි.

මේ වසරේ පාකිස්තානු ජාතික දිනය මාර්තු 25 දින සමරනු ලැබීය.