අද (30) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 215 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 92,302 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 5 ක් වාර්තා විය.

මාර්තු 30, 2021