ඊයේ (මාර්තු 30) දින වාර්තා වූ ආසාදිතයින් 139 ක් සමඟ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 92,441 ක් වාර්තා වු අතර කිසිදු මරණයක් වාර්තා නොවිය.

මාර්තු 31, 2021