අද (අප්‍රේල් 06) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 159 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 93,594 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 5 ක් වාර්තා විය.

අප්‍රේල් 06, 2021