අද (අප්‍රේල් 19) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 357 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 96,796 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 01 ක් ලෙස වාර්තා විය.

අප්‍රේල් 19, 2021