ඊයේ (අප්‍රේල් 20) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 367 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 97,472 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 05 ක් ලෙස වාර්තා විය.

අප්‍රේල් 21, 2021