අද (අප්‍රේල් 22) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 578 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 98,049 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 05 ක් ලෙස වාර්තා විය.

අප්‍රේල් 22, 2021