අද (අප්‍රේල් 24) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 969 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 99,690 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ කිසිවක් වාර්තා වී නොමැත.

අප්‍රේල් 24, 2021