ඊයේ (මැයි 02) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 1,891 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 111,722 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 09 ක් ලෙස වාර්තා විය.

මැයි 03, 2021