එන්නත්කරණ වැඩසටහන සඳහා හමුදා සහාය

මැයි 13, 2021

රට තුළ එන්නත් කිරිමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරිමේ අරමුණින් කොළඹ දිස්තික්කයේ නුගේගොඩ, වැල්ලවත්ත, මාලිගාවත්ත, මට්ටක්කුලිය හා ඛෙත්තාරාම යන ප්‍රදේශවල හා තවත් ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා සමාජිකයින්ගේ සහයෙන් එන්නත් කිරීමේ වැඩසටහන් මේ වන විට සිදුකෙරෙමින් පවතී.

Sinhala.