අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නුවරඑළියට

මැයි 14, 2021

නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල කොවිඩ්-19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට යුද හමුදාව විසින් පරිවර්තනය කරන ලදි.  

නුවරඑළිය නගරාධිපති සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සේවකයින්ගේ සහය ඇතිව මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති අතර හදිසි අවස්ථාවකදී කොවිඩ් රෝගීන් 500 දෙනෙකුට ප්‍රතිකාර කළහැකි බව යුද හමුදාව පවසයි.

 

Sinhala.