නායයාමේ අනතුරු ඇඟවීම්

මැයි 16, 2021

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ඊයේ (මැයි 15) සවස නිකුත් කර තිබේ. 

ඒ අනුව රත්නපුර, මාතර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.

වැඩිදුර තොරතුරු සඳහා