අත්‍යවශ්‍ය සේවා සඳහා හදිසි ඇමතුම් අංකයක්

මැයි 24, 2021

සංචරණ  සීමා කාලය  තුළ ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව  විමසීම සඳහා මහජනතාවට විශේෂ හදිසි ඇමතුම් අංකයක්  ලෙස  '1965' හඳුන්වා දී ඇත.

ඒ අනුව, ගාස්තු රහිතව මෙම  ඇමතුම් අංකය පැය  24 පුරා අද දින සිට ක්‍රියාත්මක වේ.