වසංගතය පාලනයට පොලීසිය වෙත යුද හමුදා යතුරුපැදිකරුවන්ගේ සහාය

මැයි 29, 2021

කොවිඩ් -19 පැතිරීම පාලනය සදහා පනවා ඇති සංචරණ සීමාවන් පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා සහ පිරිමි ක්‍ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් දැන් ක්‍රියාත්මක වේ.

යුද හමුදාව විසින් සිදුකරන මුර සංචාර, පනවා ඇති සෞඛ්‍ය සීමාවන් නිසි පරිදි පවත්වා ගැනීම සඳහා පොලිසියට විශාල සහයක් ලබාදේ.