අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මොරවකට

මැයි 31, 2021

මොරවක රෝහලේ තිබූ අතහැර දැමු ගොඩනැගිල්ලක් යුද හමුදාව විසින් මෑතකදී ප්‍රතිසංස්කරණය කර කොවිඩ් -19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන ලදි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ඉදිකළ මෙම  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 රෝගීන් 54 දෙනෙකු සඳහා ප්‍රතිකාර  කල හැකි බව යුද හමුදාව පවසයි.