මුතියන්කඩ්ඩු තඩියමලෙයි මාර්ගයෙ යුද හමුදාව පිළිසකර කරයි

ජුනි 14, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුලතිව් හි  තඩියමලෙයි සිට මුතියන්කඩ්ඩු  දක්වා  මාර්ගය  ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා ආරම්භ කළේය.

තම යන්ත්‍රෝපකරණ යොදාගනිමින් යුද හමුදා  ඉජිනේරුවන් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන ලදි.

ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද මේ සඳහා ලැබෙන බවද යුද හමුදාව පවසයි.