ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ලුතිනන් කර්නල් නලින් හේරත් වැඩ භාරගනි

සැප්තැම්බර් 15, 2021

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරියෙකු වන ලුතිතන් කර්නල් නලින් හේරත් අද (සැප්තැම්බර් 15) දින වැඩ භාර ගත්තේය.