අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය නිෂ්කාශන සඳහා නව පෝරමයක්

ඔක්තෝම්බර් 11, 2021

අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය සහිත නෞකා වරායට ඇතුල් වීම, ප්‍රතිනැව්ගත කිරීම, ගොඩබෑම හා නිෂ්කාශනය යන අවස්ථාවන් සඳහා අනුමැතිය ලබාදීම ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.

අමාත්‍යාංශය මේ සඳහා නව පෝරමයක් හඳුන්වා දී ඇති අතර නෞකා සමාගම් හට අදාල පෝරමය බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇත.

පෝරමය බාගත කර ගැනීම