සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය තැන්පත් කිරීම

නොවැම්බර් 08, 2021

සඳහිරු සෑයේ කොත් වහන්සේ මත චූඩා මාණික්‍යය තැන්පත් කිරීම අද (8) දින සුභ මොහොතින් සිදු විය.