යාපනය සිසුන් සඳහා චෙස් පුහුණු වැඩමුළුවක්

මාර්තු 20, 2022

යාපනයේ පාසල් 10ක සිසුන් 62ක් සඳහා චෙස් පුහුණු වැඩමුළුවක්, ශ්‍රී ලංකා යුද හමුදාවේ සුදුසුකම් ලත් උපදේශකවරුන් විසින් පසුගියදා පැවැත්විය. මෙම වැඩමුළුව, ප්‍රධාන පුහුණුකරු සංජුල රවිනාත්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන් පැවැත්වූ බව යුද හමුදාව පවසයි.