--> -->

අම්පාර යුද හමුදා සෙබළුන්ගෙන් ලේ පරිත්‍යාගයක්

ජුනි 15, 2022

පොතුවිල් මුහුදු මහා විහාරය විසින් පසුගියදා සංවිධානය කරන ලද ලේ දන්දීමේ ව්‍යාපාරයකදී අම්පාර දිස්ත්‍රික්කයේ  යුද හමුදා භට පිරිස් ලේ පරිත්‍යාග කරන ලදි.

අම්පාර මූලික රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමකගේ සහය ඇතිව පැවති මෙම වැඩසටහනේදී 242 බලසේනාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 63ක් ඇතුළුව යුද හමුදා සාමාජිකයින් 65 දෙනෙකු ලේ පරිත්‍යාග කළ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.