මන්නාරම් ප්‍රදේශයේ ජනතාවට වියළි සලාක මළු ලබාදේ

ජුනි 22, 2022

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු සහ වෙංගල, සෙට්ටිකුලම ප්‍රදේශවල දුප්පත් ජනතාව සඳහා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් වියළි සලාක මළු බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරන ලදී.